දේශීය

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

සමුද්‍රදේවී සීඝ්‍රගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද (23) උදෑසන පීලි පැනීමට ලක්ව තිබෙනවා.

ඒ අනුව මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Related posts

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හෙට සිට යළි විවෘත කෙරේ

Mohamed Dilsad

නාමල්ගෙන් දහම්ට ආරාධනාවක්

Editor O

ට්‍රම්ප් ආධිපත්‍යය දරන මැතිවරණයෙන් ග්‍රීන්ලන්ත විපක්ෂයට ජය

Editor O

Leave a Comment