විදෙස්

නවසීලන්තයේ නව අගමැති ලෙස Chris Hipkins දිවුරුම් දෙයි

නවසීලන්තයේ නව අග්‍රමාත්‍යවරයා ලෙස Chris Hipkins දිවුරුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව එරට හිටපු අග්‍රමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් ඉල්ලා අස්වීමෙන් පසුව මෙලෙස නව අග්‍රමාත්‍යවරයා ලෙස 44 හැවරිදි Chris Hipkins මෙලෙස දිවුරුම්දී ඇති බවයි සඳහන් වන්නේ.

ඔහු මීට පෙර අධ්‍යාපන අමාත්‍යවරයෙකු සහ පොලිස් අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related posts

ලොව පළමු කොවිඩ් 19 එන්නතට රුසියාවේ අනුමැතිය

Mohamed Dilsad

නව පුරවැසි පනතට එරෙහිව පැවති විරෝධතාවලින් 6ක් මරුට

Mohamed Dilsad

මිනිස් හිසකට හුරු හිසක් සහිත වසු පැටවෙකු ඉන්දියාවේ(වීඩියෝව)

Mohamed Dilsad

Leave a Comment