විදෙස්

මයික්‍රොසොෆ්ට් සේවාවන් කිහිපයක බිඳ වැටීමක්

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සපයනු ලබන සේවාවන් කිහිපයක් එකවර ඇන හිට තිබෙනවා.

ඒ අනුව මයික්‍රොසොෆ්ට් Teams සහ Outlook යන සේවාවන් එහිදී බිඳවැටී ඇති අතර එම ගැටලුව සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.

ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද මෙම සේවා ඇනහිටීම් වාර්තා ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

Related posts

මිල්ටන් සුළි කුණාටුවෙන් ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රදේශයට දැඩි හානි.

Editor O

ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය යළි ඉහළට

Mohamed Dilsad

ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් 35ක් මරුට

Mohamed Dilsad

Leave a Comment