දේශීය

සතොස භාණ්ඩ 12 ක මිල පහතට

අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව සතොස ආයතනය පවසනවා.

 

ඒ අනුව අද සිට එම මිල අඩු කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

 

අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්,

 

 

Related posts

නිවාඩු අවලංගු කළත් තැපෑල අද ලෙඩ වෙයි

Mohamed Dilsad

මැතිවරණය නිරීක්ෂණයට ඩ්‍රෝන යානා

Editor O

කඩා වැටුණු සංචාරක කර්මාන්තය ගැන නව බලාපොරොත්තුවක්

Mohamed Dilsad

Leave a Comment