දේශීය

ATM වංචාවට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ් කිරීමට නියෝග

දකුණු පළාතේ ATM යන්ත්‍රවලින් රුපියල් කෝටියකට අධික මුදලක් සොරකම් කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 5 දෙනා ජනවාරි මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

 

සිද්ධිය සම්බන්ධයෙන් බල්ගේරියානු ජාතිකයින් දෙදෙනෙක්, කැනේඩියානු ජාතිකයෙක්, වුන්ට සහාය දුන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබුණා.

 

අත්අඩංගුවටගත් සැකකරුවන් පස්දෙනා බද්දේගම මහසේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

Related posts

“ජනතාවට සේවය කිරීම ප්‍රධාන යුතුකම බව දේශපාලකයින් සහ නිලධාරීන් මතක තබා ගත යුතුයි” – රිෂාඩ්

Mohamed Dilsad

අද විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

කණ්ඩා­යම් 76ක් අලු­තින් දේශ­පා­ලන පක්ෂ ලියා­ප­දිං­චිය සඳහා අය­දු­ම්පත් ඉදි­රි­පත් කරලා

Editor O

Leave a Comment