දේශීය

ගංජා සමඟ අත්අඩංගුවට ගත් මොනරාගල SSP

මොනරාගල පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඔහු භාරයේ තිබී ගංජා පැළ 350ක් හා පොළව අභ්‍යන්තරයේ ඇති දෑ නිරීක්ෂණය කළ හැකි උපකරණයක් ද සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

Related posts

ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සඳහා දුරකථන අංක කිහිපයක්

Mohamed Dilsad

දුම්වැටි තොගයක් සමඟ 4 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

බොරලැස්ගමුව සහ ගන්දර වෙඩිතැබීම්වල සැකකරුවන් අල්ලයි

Editor O

Leave a Comment