දේශීය

සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයක් ගැන ඉඟියක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දී පැවැත්විමට අපේක්ෂා කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

 

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසා සිටියේ විභාගය පැවැත්වෙන දිනය පිළිබඳව මෙතෙක් නිශ්චිතව තීරණය ගෙන නොමැති බවයි.

 

පාසල්වල විෂය ආවරණය සහ ඉගැන්වීමේ ක්‍රියාවලිය පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය යටතේ විභාගය පැවැත්වෙන දිනයක් පිළිබඳව තීරණයක් ගන්නා බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Related posts

තවත් මන්ත්‍රීවරු පිරිසකට අද PCR පරීක්ෂණ

Mohamed Dilsad

වාහන සොරකම් ඉහළට – අවධානයෙන් සිටින්නැයි‌ පොලිසියෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණයක්

Mohamed Dilsad

Leave a Comment