දේශීය

බිත්තර ආනයනය කරන්න – බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය

බිත්තර ගැටළුවට විසදුමක් නොලැබුණ හොත් ඉදිරියේදී පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදන මිළ ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පවසනවා.

 

මේ වන විට බේකරි සඳහා බිත්තර ලබා නොදෙන තත්ත්වයක් මතුව ඇති බවත් විශාල කළුකඩ මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි ඔහු සඳහන් කළේ.

 

රටේ බිත්තර අවශ්‍යතාවයෙන් 50% ක් හෝ නිෂ්පාදනය නොවන බවත් එය යථා තත්ත්වයට පත්වන තුරු තාවකාලිකව බිත්තර ආනයනය කළ යුතු බවයි බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

චීනයේ වූහාන් නගරය යළි විවෘත කෙරේ

Mohamed Dilsad

අලුත් කළ නොහැකි රියදුරු බලපත්‍ර ලක්ෂ 11ක් අවලංගු කිරීමට තීරණය කරයි

Editor O

රෙදිපිළි ඇඟළුම් අපනයන ආදායම ඉන්දන ආනයනයට වැය වෙයි.

Editor O

Leave a Comment