දේශීය

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ජල සම්පාදන ව්‍යාපෘතියකට භාවිතා කරන GI පයිප්ප කිහිපයක් සොරකම් කිරීමේ චෝදනාව මත මොහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

Related posts

සජිත් ප්‍රේමදාස නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

Mohamed Dilsad

රංජන් රාමනායක ජනාධිපතිවරයාට බාර දුන් ලිපියක් සමාජ මාධ්‍යයේ සංසරණය වීම ගැන සොයා බලන්න – රවී කුමුදේශ්

Editor O

මහර බන්ධනාගාර ගැටුම අවසන් වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

Leave a Comment