දේශීය

තොරතුරු තාක්ෂණවේදීන් 10,000 ක් රට හැර යයි

(UTV | කොළඹ) – රට තුළ තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් තොරතුරු තාක්ෂණවේදීන් විශාල පිරිසක් රට හැර යන බව ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා පවසනවා.

ඒ අනුව මේ වන විටත් තොරතුරු තාක්ෂණවේදීන් 10,000ක් පමණ රට හැරගොස් ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

එසේම තොරතුරු තාක්ෂණ සමාගම්වලද තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන් 20%ත් 25%ත් අතර පිරිසක් ඉවත් වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

කිසිඳු අයුරකින් පාතාලයේ යළි හිස එසවීමක් සිදුව නැහැ

Mohamed Dilsad

කංජිපානිගේ පියාට තියුණු ආයුධයකින් පහර දීමක්

Mohamed Dilsad

පළාත් පාලන ඡන්දයට අපේක්ෂකයින් අසූ දහසක්

Editor O

Leave a Comment