Trending News

අද සිට වෙළෙඳපොළට දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් – ලිට්‍රෝ සමාගම

අද (01) දිනයේ සිට වෙළෙඳපොළ වෙත ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂය ඉක්මවා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ඒ අනුව ඇනවුම් කර තිබූ ගෑස් නෞකා දිවයිනට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ වෙත ගෑස් නිකුත් කිරීම සීමා කර තිබු බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.

ඉල්ලුම් කර තිබු ගෑස් නෞකා මේ වන විට දිවයිනට ළඟාවෙමින් පවතින බවත් උත්සව සමය තුළ පාරිභෝගික ජනතාවට ගෑස් මිලදී ගැනීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසා දී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

Z-Score system to be changed

Mohamed Dilsad

Presidential election voting begins

Mohamed Dilsad

நேவி சம்பத்தின் எதிர்வரும் 27ம் திகதி வரை விளக்கமறியலில்

Mohamed Dilsad

Leave a Comment