Trending News

රුසියාවෙන් අඩු මිලට බොරතෙල් ලබා ගැනීම සඳහා සාකච්ඡා

රුසියාවෙන් අඩු මිලට බොරතෙල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි පවසනවා.

විදෙස් මාධ්‍ය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ, සෘජුවම රුසියාවෙන් හෝ නැතහොත් ඉන්දියාව හරහා රුසියානු බොරතෙල් ලබා ගැනීමට අවධානය යොමුව ඇති බවයි.

ඒ අනුව අදාළ සාකච්ඡාවලදී ඉදිරිපත් වූ විකල්ප සම්බන්ධයෙන් මේ වන විට සලකා බලමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

தவணைப் பரீட்சைகள் வழமைபோன்று இடம்பெறும்

Mohamed Dilsad

மெதமுலன வழக்கில் இருந்து ஜனாதிபதி கோட்டாபய விடுதலை

Mohamed Dilsad

වන්නි දිස්ත්‍රික් මනාප ප්‍රතිඵළ

Editor O

Leave a Comment