දේශීය

රට හැර යන වෛද්‍ය, ඉංජිනේරු සහ IT වෘත්තිකයින්ට සහන දෙන්න ආණ්ඩුවේ අවධානය

(UTV | කොළඹ) – බදු ඉහළ නැංවීම හමුවේ රට අතහැර යන වෛද්‍ය, ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල වෘත්තිකයින්ට යම් සහනයක් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා.

ඒ, අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින්. රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසුවේ විවිධ ගැටලු හේතුවෙන් වෘත්තිකයින් රට අතහැර යන තත්ත්වයක් මතුව ඇති බවයි

Related posts

බස් සඳහා ප්‍රමුඛතා මං තීරු නීතිය යළි ක්‍රියාත්මකයි

Editor O

වකුගඩු සැත්කමෙන් පසු මියගිය දරුවා ගැන වෛද්‍යවරයා සාක්ෂි දෙයි

Mohamed Dilsad

පාඨලීගේ සහය සජිත්ට

Editor O

Leave a Comment