Trending Newsදේශීයප්‍රමුඛ පුවත 2

සතොසේ භාණ්ඩ කිහිපයක මිල පහතට

ලංකා සතොස අද (24) සිට භාණ්ඩ වර්ග කිහිපයක මිල පහත දැමීමට එම ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අඩුකරන ලද භාණ්ඩ ලැයිස්තුව පහතින්,

* සුදු සීනි – රු.09 කින් (නව මිල රු.229)
* තිරිඟු පිටි – රු.14 කින් (නව මිල රු.265)
* සුදු ළුණු – රු.30 කින් (නව මිල රු.495)
* ලොකු ළුණු – රු.43 කින් (නව මිල රු.255)

Related posts

උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මඟින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන ඇරඹේ

Mohamed Dilsad

நேபாளத்தில் ஜனாதிபதிக்கு அமோக வரவேற்பு

Mohamed Dilsad

புத்தாண்டின் முதலாவது அமைச்சரவை சந்திப்பு

Mohamed Dilsad

Leave a Comment