දේශීය

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

(UTV | කොළඹ) – අද (15) සිට දින 04 ක කාලයක් පැය 02 බැගින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබේ.

ඒ අනුව දහවල් කාලයේ පැයකුත්, රාත්‍රි කාලයේ පැයකුත් විදුලි කප්පාදු සිදුකෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.

Related posts

රජයේ රෝහල්වල නැති බෙහෙත්, බාහිරින් රැගෙන එන ලෙස තුණ්ඩු ලියන්න දොස්තරලාට චක‍්‍රලේඛයක්.. වගකීම ආයතන ප්‍රධානියාට

Editor O

අත්‍යාවශ්‍ය සේවා අඛන්ඩව පවත්වාගෙන යාමට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය

Mohamed Dilsad

බිත්තර ගැන කතා කරමු! සංගම් රජයට කියයි

Mohamed Dilsad

Leave a Comment