දේශීය

අයවැය අද

(UTV | කොළඹ) – 2023 මුදල් වර්ෂය සඳහා වන අයවැය අද(14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය සදහන් කළේ අයවැය කතාව ඉදිරිපත් කරන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය රාජ්‍ය තාන්ත්‍රික අමුත්තන් සඳහා පමණක් සීමා කරන බවයි.

අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයවැය විවාදය ලබන 15 වනදා සිට 22 වනදා දක්වා සතියක කාලයක් පැවැත්වෙනු ඇත.

Related posts

පවුල් ආරාවුලක් හේතුවෙන් පියෙකු සිය පුත්‍රයා අතින් ජීවිතක්ෂයට

Mohamed Dilsad

තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට

Mohamed Dilsad

ජූනි 21 වනදා ශ්‍රී ලංකාවට සූර්යග්‍රහණයක්

Mohamed Dilsad

Leave a Comment