විදෙස්

බංග්ලාදේශයටත් IMF සහාය

(UTV | බංග්ලාදේශය) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බංග්ලාදේශය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක ආධාර වැඩසටහනක් වෙනුවෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ අනුව මෙය මාස 42 ක කාර්යමණ්ඩල එකඟතාවයක් බවත් සාර්ව ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීම මෙහි අරමුණ බවයි සඳහන් වන්නේ.

Related posts

ගගන මධ්‍යස්ථානයේ මාසයක චාරිකාවකට පුරවැසියන්ටත් අවස්ථාව

Mohamed Dilsad

ගංවතුරින් නවසීලන්තයට බලපෑම්

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සෙනෙට් මණ්ඩලයට

Mohamed Dilsad

Leave a Comment