දේශීය

තෙල් මිල පහළ ට

(UTV | කොළඹ) – ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්ධන සඳහා චීනයේ ඉල්ලුම අඩුවීම සහ එක්සත් ජනපදයේ පොලි අනුපාත නැවත වරක් වැඩි වෙතැයි යන අනුමානය හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල සඳහා බලපෑම් එල්ලවී ඇති බව එම වාර්තාවල සඳහන් ය.

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 94.45 දක්වාත් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 87.90 දක්වාත් අඩුවී තිබේ.

Related posts

හිටපු ඇමති රොෂාන් රණසිංහ ජනාධිපතිවරණයට

Editor O

ඊයේ දිනයේ වැඩිම ආසාදිතයන් ගම්පහ දිස්ත්‍රික්කයෙන්

Mohamed Dilsad

යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා උපදෙස්

Mohamed Dilsad

Leave a Comment