දේශීය

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි ගැන සෙවීමට කමිටුවක්

(UTV | කොළඹ) – එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදු වු හානිය වෙනුවෙන් වන්දි අයකරගැනීමට ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවා ඇත.

එහිදී ගිනි ගැනීමෙන් සිදු වූ සහ ධීවරයන්ට සිදු වු හානියට වන්දි ගෙවන ආකාරය තීරණය කිරීම සඳහා නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියෝග කොට ඇත.

Related posts

මෙරට ජනගහනයෙන් 10% කට කොරෝනා මර්දන එන්නත

Mohamed Dilsad

සෞඛ්‍ය සංවර්ධන කටයුතු වලට ඉන්දීය රජයෙන් සහය

Mohamed Dilsad

අදත් පැය 3 ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment