දේශීය

විෂ දුමක් නිසා සිසුන් 50ක් රෝහලේ

(UTV | කොළඹ) –  විෂ දුමාරයක් ආඝානයවීමෙන් පානදුර නගරයේ පාසලක ප්‍රාථමික අංශයේ සිසුන් පිරිසක් හදිසියේ රෝහල්ගත කර තිබේ.

මේ අයුරින් සිසුන් 50ක් පමණ පානදුර මූලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

අවට නිවසක කිසියම් පිලිස්සීම හේතුවෙන් ඇති වූ දුමාරය විද්‍යාලය භූමිය වෙත හමා ඒමෙන් අනතුරුව සිසුන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී ඇතැයි වාර්තා වේ.

Related posts

බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවත් කරයි

Mohamed Dilsad

රතුපස්වල නඩුව යළි විභාගයට දින නියම වෙයි

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි

Mohamed Dilsad

Leave a Comment