දේශීය

චීනයෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 10.6ක පරිත්‍යාගයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ බලපෑමට ලක්ව ඇති ප්‍ර දේශවල ගොවීන්ට හා ධීවරයින්ට ලබාදීම වෙනුවෙන් ඩීසල් ලිටර් මිලියන 10.6ක් පරිත්‍යාග කිරීමට චිනය කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

මේ හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට අපේක්ෂා කරන බවද තානාපති කාර්යලය සිය ට්විටර් ගිණුමෙන් පවසයි. නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී මෙම තොග ලැබෙනු ඇති බවත් එය ලැබුණ වහාම අවශ්‍ය පුද්ගලයන් වෙත ඉතා ඉක්මනින් ලබාදෙන බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.

Related posts

ගෝඨාභය ජනාධිපති සමයේ ජාතික පාසල් ලෙස නම් කළ පාසල් 671ක් සාමාන්‍ය පාසල් බවට පහළ දමයි

Editor O

‘යුගදනවි’ ලබන සතියේ පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මක භාවය පහළට

Editor O

Leave a Comment