දේශීය

අදත් විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – දිවයිනට අදත් (31) පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ A සිට L සහ P සිට W දක්වා කණ්ඩායම්වලට දිවා කාලයේ පැයක සහ රාත්‍රියේ පැයක විදුලි කප්පාදුවක් අද සිදුවන බවයි.

Related posts

මහනුවර සිට මහියංගනය ට යන පිරිසට විකල්ප මාර්ග

Mohamed Dilsad

ගුරු ගැටලුවලට තවමත් විසඳුම් නැහැ – ගුරු සංගම් කියයි

Mohamed Dilsad

ETI තැන්පත්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම යළි කැඳවීමට දින තීන්දුයි

Mohamed Dilsad

Leave a Comment