දේශීය

අදත් විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද(28) යන දෙදින පැය 2ක ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව ‘A’ සිට ‘W’ දක්වා කලාප 20 ට පස්වරුවේ පැයකක කාලයකුත් එම කලාප වලටම රාත්‍රියේ පැකක කාලයකුත් විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරනු ඇත.

Related posts

සයිප්‍රසයට ඇතුළුවන හා පිටවන මගීන්ට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

පළාත් පාලන ආයතනවල බලය ගැන තිස්ස අත්තනායකගෙන් ප්‍රකාශයක්

Editor O

IMF හරහා යථා තත්ත්වයට පත්වන මාර්ගය හිටපු අග්‍රාමාත්‍ය පැහැදිලි කරයි

Mohamed Dilsad

Leave a Comment