දේශීය

ශීඝ්‍රගාමී දුම්රියේ මැදිරියක් වේයන්ගොඩ දී ගැලවෙයි

(UTV | කොළඹ) –  මහනුවර සිට කොළඹ කොටුව ගාල්ල සහ මාතර දක්වා ධාවනය සීඝ්‍රගාමී දුම්රියේ මැදිරියක් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (26දා) පෙරවරුවේ ගැලවී ගියහ.

දුම්රියේ ගැලවී ගිය දුම්රිය මැදිරිය සකස් කිරීමෙන් අනතුරුව මද වේලාවකට පසු ධාවනයේ යෙදීමට කටයුතු කෙරිණි.

Related posts

දුම්රිය වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

අගමැති උපදේශක ධූරයට ජයන්ත වීරසිංහ පත් කෙරේ

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ රැසකට පැය 36ක හදිසි ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment