දේශීය

වත්මන් බදු වෙනස් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ විවරණයක්

(UTV | කොළඹ) –  ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

වත්මන් බදු වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෙහිදී දීර්ඝ වශයෙන් විවරණය කරනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

පච කියන අය අල්ලන්න – ජනාධිපතිගෙන් පොලීසියට සහ බුද්ධි අංශවලට නියෝග

Editor O

රතන හිමියෝ නතර වෙති

Editor O

කොටුව – මාතලේ අතර ලබන දෙවනදා සිට නව දුම්රිය ධාවනයක්

Mohamed Dilsad

Leave a Comment