දේශීය

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි

(UTV | කොළඹ) – කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා කොටසේ දුම්රිය ධාවන කටයුතු අද (10) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම මාර්ගයේ පාලමක අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ඉකුත් පසුගිය 07 වෙනිදා රාත්‍රියේ 8:30 සිට ඊයේ (09) රාත්‍රී දක්වා එම කොටස තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබුණා.

ඒ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට කොස්ගම දක්වා සීමා කර තිබූණා.

Related posts

ප්‍රියන්ත කුමාරගේ පවුලේ සුබසාධනයට මිලියන 2.5ක්

Mohamed Dilsad

කොරෝනා ආසාධිතයන් ගණන 18 දක්වා ඉහළට

Mohamed Dilsad

යතුරුපැදිකරුවන් 8,957කට නීතිමය පියවර

Mohamed Dilsad

Leave a Comment