දේශීය

උත්තර දේවි පීලි පනී – ගමනාගමනයට බාධා

(UTV | කොළඹ) – අද (08) උදෑසන කන්කසන්තුරය සිට කොළඹ කොටුව බල ධාවනය වූ උත්තර දේවී නරගාන්තර දුම්රිය තඹුත්තේගම හා සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර පීලී පැනීමකට ලක්ව තිබෙනවා.

එහිදී ඉදිරි එන්ජිම සහිත මැදිරිය හා තවත් එක් මැදිරියක් පීලී පැන ඇති බවට වාර්තා වන්නේ.

මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වන විට බාධා සිදුව තිබෙනවා.

Related posts

නිලධාරී ස්ථාන මාරු ක්‍රමවේදය ගැන පොලිස් කොමිෂමෙන් පැහැදිලි කිරීමක්

Editor O

රඹුක්කන සිද්ධිය : විමර්ශනයට IGP ඇතුලු පිරිසක් අද මානව හිමිකම් කොමිසමට

Mohamed Dilsad

උද්ධමනය ඉහළට – ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පුරෝකථනයක්

Editor O

Leave a Comment