දේශීය

නව වැඩබලන අගවිනිසුරුවරයකු පත් කෙරේ

(UTV | කොළඹ) – අගවිනිසුරු ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය මහතා විදෙස් ගත වීම හේතුවෙන් වැඩ බලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ පී.බී. අළුවිහාරේ පත්කර තිබේ.

ඊයේ රැස්වූ පාර්ලිමේන්තු සභාව මෙම පත්කිරීමට එකඟතාව පළ කර ඇති අතර අද (08) සිට ලබන 13 වනදා දක්වා කාලසීමාව තුළ ඔහු එම ධුරයේ වැඩබැලීම සිදු කරයි.

Related posts

අගමැති අද ඉල්ලා අස්වෙනවා – ජගත් කුමාර

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් පීඩාව⁣ට පත් ජනතාවට සහන සලසන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ – චාමර සම්පත්

Editor O

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට. පෙත්සමක්

Editor O

Leave a Comment