දේශීය

කෝපා සභාපතිධුරය රංජිත් බණ්ඩාරට

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපතිධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත්ව තිබේ.

ඒ සඳහා පැවැති ඡන්ද විමසීමෙන් ඔහු වැඩි ඡන්දයෙන් සභාපතිධුරය සඳහා තේරී පත්ව තිබේ.

Related posts

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

“ලබන මස අග සිට රට සාමාන්‍යකරණයට යනවා”

Mohamed Dilsad

රටේ ආර්ථිකයට ඇති අභියෝගය ගැන විපක්ෂ නායකගෙන් පුරෝකථනයක්…

Editor O

Leave a Comment