දේශීය

කිරි තේ සඳහා රුපියල් 100 ක උපරිම මිලක්

(UTV | කොළඹ) – ප්ලේන්ටියක සහ කිරිතේ මිල අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 30 ක් සහ කිරි තේකක මිල රුපියල් 100 ක් දක්වා උපරිම මිලක් නියම කිරීමට තීරණය කළ බව එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ.

Related posts

චීනයේ සිටි තවත් ලාංකික සිසුන් 48 ක් දිවයිනට

Mohamed Dilsad

එජාපයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රැස්වීමක් අද

Mohamed Dilsad

ජපුරට නව උපකුලපතිවරයෙක්

Mohamed Dilsad

Leave a Comment