දේශීය

ජීවන් තොණ්ඩමන් ජාතික සභාවෙන් ඉවත් වෙයි

(UTV | කොළඹ) – ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් එම්.පී. ජීවන් තොණ්ඩමන් ජාතික සභාවෙන් ඉවත් වී තිබෙනවා.

ඔහු වෙනුවට ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රමේෂ්වරන් පත් වන බව යි වාර්තා වන්නේ.

Related posts

මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

මාතලේ මනාප ප්‍රතිඵළ

Editor O

බැංකු නිලධාරීන්ට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment