දේශීය

සියළු මත්පැන් අලෙවිසැල් අද වසා දමයි

(UTV | කොළඹ) – අද(03) දිනයේ දී දිවයින පුරා ඇති සියලුම මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ජාත්‍යන්තර අමද්‍යප දිනය අද දිනට යෙදී තිබීමේ හේතුවෙන් මෙලෙස දිවයින පුරා ඇති මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය අත්හිටුවයි

Editor O

මනුෂ්‍ය පරිභෝජනයට නුදුසු සහල් ආනයනය කරලා

Editor O

ඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනට

Mohamed Dilsad

Leave a Comment