දේශීය

අද ඉන්ධන මිලෙහි සංශෝදනය

(UTV | කොළඹ) – ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම පළමු වැනිදා සහ 15 වැනිදා ඉන්ධන මිල සංශෝධනයට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුව අද(01) දිනයේ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු කිරීමට නියමිතව තිබේ.

එලෙස මිල සංශෝධනය කළ යුතුව තිබූ අවස්ථා හතරක දී ඉන්ධන මිලෙහි කිසිඳු වෙනසක් සිදු වී නැත.

ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු කිරීමට රජය මීට මාස කිහිපයකට පෙර ප්‍රතිපත්තිමය තීරණයක්ගෙන තිබුණු අතර ඒ අනුව අවසන් වරට පෙට්‍රල් සහ ඩීසල් මිල සංශෝධනයක් සිදු කෙරුණේ පසුගිය ජූලි 17 වැනිදායි.

Related posts

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

ජනාධිපති අනුර කරන ප්‍රකාශවලට පදනමක් නැහැ | ආණ්ඩුවේ අසමත් බව වසා ගැනීමට විපක්ෂයට චෝදනා කරනවා – නාමල් රාජපක්ෂ

Editor O

පාසල් ළමුන් ප්‍රවාහනයත් දැඩි අපහසුතාවලට..

Mohamed Dilsad

Leave a Comment