දේශීය

ඔක්තෝම්බර් පළමුවැනිදා වෙනුවෙන් සත්වෝද්‍යාන ළමුන්ට සහ වැඩිහිටියන්ට නොමිලේ

(UTV | කොළඹ) – හෙට (01) දිනට යෙදී ඇති ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් පාසල් දරුවන්ට හා අවුරුදු 60 ඉක්ම වු වැඩිහිටියන්ට සියලුම සත්වෝද්‍යානවලට නොමිලයේ ඇතුලු වීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් අවසර ලබාදී තිබෙනවා.

එමෙන්ම සත්වෝද්‍යානවල දී දරුවන්ට සතුන් පිළිබඳ අධ්‍යාපනික දැනුම ලබා දීමට අධ්‍යාපනික වැඩ සටහන් රැසක් ද සංවිධානය කර ඇති බව වාර්තා වනවා.

දරුවන්ට හා වැඩිහිටියන්ට විනෝද වීමට අවස්ථාව ලබා දෙමින් සතුන්ට ආහාර දීමට හා සතුන් සමග ඡායාරූප ගැනීමට ද අවස්ථාව සියලු වනෝද්‍යාන වල සලසා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

නිදහස් දිනය නිමිත්තෙන් සුරා සැල් හා මස් මාංශ අලෙවි සැල් වසා දමන්න නියෝග

Mohamed Dilsad

ඊශ්‍රායල් ප්‍රහාරයකින් පලස්තීනුවන් 70ක් ජීවිතක්ෂයට

Editor O

තවත් ආසාදිතයන් රැසක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

Leave a Comment