දේශීය

අදත් පැයක විදුලිය නෑ

(UTV | කොළඹ) – අද (16) දිනයේදී ද පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

 

ඒ අනුව A B C D E F G H I J K L P Q R S T U V W යන කලාප වලට එම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

විදුලිබල මණ්ඩලය සදහන් කළේ පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ එම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

May be an image of text that says 'THURSDAY 09/15 බ්‍රහස්පතින්දා வியாழன் Approved Power Interruption Schedule අනුමත විදුලි කප්පාදු කාලසටහන அங்கீகரிக்கப்பட்ட மின்தடை அட்டவணை Electricity Supply Disconnection Electricity Supply Restoration Time Time විදුලි විසන්ධී කරන වේලාව විදුලි සැපයුම යථා තත්වයට පත්වන மின்சார விநியோகம் වේලාව மின்சார விநியோகம் தடை நேரம் திரும்பும் நேரம் Group பிரிவு Duration කාල සීමාව காலம் 6:00PM 6:30PM 7:00PM- 7:30PM 7:00PM 7:30PM E,F,G,H,T,U,V 8:00PM 8:30PM 8:00PM 8:30PM A,B,C,D,W,P,Q 1 hour 9:00PM 9:30PM I,J,K,L,R,S PUCSL ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව இலங்கை பொதுப்பயன்பாடுகள் ஆணைக்குழு Public Utilities Commission of Lanka'

Related posts

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් උදා වූ නත්තල සමරමු

Mohamed Dilsad

ජපානයේ බැංකු විසින් මෙරට බැංකුවල ණයවර ලිපිය ප්‍රතික්ෂේප කරනවා – ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය

Editor O

අග්බෝපුර දුම්රිය මාර්ගය යථාතත්වයට

Mohamed Dilsad

Leave a Comment