ක්‍රීඩාදේශීය

යුපුන් ලොව ධාවන ශූරයින් 20 අතරට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ලොව සුපිරි ධාවන ශූරයින් අතර පළමු 20 දෙනා අතරට පැමිණ තිබේ.

ඒ අනුව ප්‍රසාද ලකුණු 1285ක් හිමිකරගනිමින් ඔහු මේ වනවිට එම ශ්‍රේණිගත කිරීම්හි 20 වන ස්ථානයේ රැඳී සිටී.

මෙම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවන්නේ අමෙරිකානු සුපිරි ධාවන ශූරයෙකු වන Trayvon Bromell ට වන අතර ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 1457කි.

Related posts

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

හෙට දිවයින පුරා සියලු සුරාසැල් වසා දැමේ

Mohamed Dilsad

මහ මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි [GAZETTE]

Mohamed Dilsad

Leave a Comment