දේශීය

රාජ්‍ය සේවක විශ්‍රාම වයස 60ට සීමා කිරීමේ චක්‍රලේඛය අද

(UTV | කොළඹ) – රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60ට සීමා කිරීමට රජය ගත් තීරණය ක්‍රියාත්මක කිරීමේ චක්‍රලේඛය අද (14) නිකුත් කිරීමට නියමිත යි.

මේ යටතේ රාජ්‍ය සේවක විශ්‍රාම වයස් සීමාව 60කට සීමා කෙරෙන බව අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ සඳහන් කරනවා.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා කිහිපයකට එය බල නො පානු ඇති.

Related posts

‘2024 වසරේ ශ්‍රී ලාංකිකයා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

Editor O

පළාත් පාලන ඡන්දය ගැන සමගි ජනබලවේගය තීරණයක් ගනී 

Editor O

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සඳහා දේශපාලකයින් සම්බන්ධයි – ඇමති ආනන්ද විජේපාල

Editor O

Leave a Comment