දේශීය

හෙට වතුර කපන ප්‍රදේශ මෙන්න

(UTV | කොළඹ) – හෙට (13) දිනයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

හාරිස්පත්තුව, අකුරණ , ජූජාපිටිය ,පාතදුම්බර, මහනුවර මහ නගර සභා බලප්‍රදේශය, අම්පිටිය සහ හන්තාන යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව දැනුම් දෙයි.

ඒ අනුව හෙට පෙරවරු 6.00 සිට පස්වරු 8.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට ජල පවිත්‍රාගාරයේ අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටු වන බව වැඩිදුරටත් පවසයි.

Related posts

තවත් අමාත්‍යාංශ තුනකට ලේකම්වරු පත්කෙරේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු විශේෂ පක්ෂ නායක රැස්වීම අද

Mohamed Dilsad

ආනන්තරීය පාපකර්මයක් කළ පුතෙක්

Mohamed Dilsad

Leave a Comment