දේශීය

බෙංගාල බොක්ක හරහා සුළි කුණාටු තත්ත්වයක්

(UTV | කොළඹ) – මොසම් වැසි තත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඉදිරි පැය 48 තුල අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාව තිබෙන අතර සුළං රටාව වෙනස් වීම් මේ වන විට අධීක්ෂණය කරමින් පවතින බව ද එම දෙපිර්තවේන්තුවෙන් නිවේදනය කර තිබේ.

සුළි කුණාටුව මධ්‍යම බෙංගාල බොක්ක හරහා ඉන්දියාවට ගමන් කිරීමේ ඉඩ තියෙන බවත් බොහොවිට 9වැනිදා පද්දතිය වර්ධනය විය හැකි බව ෙත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂිකා ශිරෝමණී ජයවර්ධන ප්‍රකාශ කර තිබේ.

Related posts

මහ මැතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් අධිකරණයට දැනුම් දීමක්

Mohamed Dilsad

ආපදාවෙන් අහිමිවූ ජීවිතවල, වගකීම ආණ්ඩුව ගත යුතුයි…! පාර්ලිමේන්තුවේ දෝංකාර දුන් අනුරාධ ජයරත්නගේ හඬ….

Editor O

වාහන ආදායම් බලපත්‍ර සම්බන්ධයෙන් දැනුම්දීමක්[RELEASE]

Mohamed Dilsad

Leave a Comment