ක්‍රීඩා

ආසියානු කුසලානය 2022 : ඉන්දීය පාකිස්ථාන සටන අද

(UTV |  ඩුබායි) – ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ දෙවන තරගය අද පැවැත්වීමට නියමිතයි.

ඒ, ඉන්දීය කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම සමගයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ.

අද තරගයට සහභාගි වනු ඇතැයි කියන ක්‍රීඩකයින් මෙන්න….

Pakistan (probable):

1 Babar Azam (capt), 2 Mohammad Rizwan (wk), 3 Fakhar Zaman, 4 Iftikhar Ahmed, 5 Khushdil Shah, 6 Shadab Khan, 7 Asif Ali, 8 Mohammad Nawaz, 9 Naseem Shah, 10 Haris Rauf, 11 Hasan Ali/Mohammad Hasnain

India (probable):

1 Rohit Sharma (capt), 2 KL Rahul, 3 Virat Kohli, 4 Suryakumar Yadav, 5 Rishabh Pant/Dinesh Karthik (wk), 6 Hardik Pandya, 7 Axar Patel, 8 Bhuvneshwar Kumar, 9 Avesh Khan/R Ashwin, 10 Arshdeep Singh, 11 Yuzvendra Chahal

Related posts

ශ්‍රී ලංකාව ඉන්දීයාව ඔස්ට්‍රේලියාව සහභාගී වන තුන්කොන් ක්‍රිකට් තරඟාවලිය

Mohamed Dilsad

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු ත්‍රිත්වයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා A කණ්ඩායම නම් කරයි

Mohamed Dilsad

Leave a Comment