දේශීය

අද ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

(UTV | කොළඹ) –  විදුලි ජනනයට අවශ්‍ය ඉන්ධන හිඟවීම හේතුවෙන් අද (04) විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබ දී තිබේ.

ඒ අනුව අද රාත්‍රී කාලයේ පැයක් පමණක් විදුලිය කප්පාදු සිදුවනු ඇත.

No photo description available.

Related posts

නිලධාරී ස්ථාන මාරු ක්‍රමවේදය ගැන පොලිස් කොමිෂමෙන් පැහැදිලි කිරීමක්

Editor O

මාලනී ෆොන්සේකාගේ අවසන් කටයුතු 26 වෙනිදා

Editor O

ඇවන්ට්ගාඩ් නඩු විභාගයට දින නියම කෙරේ

Mohamed Dilsad

Leave a Comment