දේශීය

අද විදුලිය කැපෙන වේලාව මෙතනින්

(UTV | කොළඹ) – අද (02) දිනයේ පැය 02 යි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරිමට මහජන උපයෝගීතා කොමිසම විසින් අවසර ලබා දී තිබෙයි.

ඒ අනුව කලාප වශයෙන් විදුලි කප්පාදුව දහවල් කාලයේ පැයක් හා රාත්‍රී කාලයේ දී පැය 01යි මිනිත්තු 20 ක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතය.

May be an image of text that says 'FRIDAY සිකුරාදා வெள்ளி 09/02 Approved Power Interruption Schedule අනුමත විදුලි කප්පාදු කාලසටහන அங்கீகரிக்கப்பட்ட மின்தடை அட்டவணை Electricity Supply Disconnection Time විදුලි සැපයුම විසන්ධී කරන වේලාව மின்சார விநியோகம் தடை நேரம் Electricity Supply Restoration Time විදුලි සැපයුම යථා තත්වයට පත්වන மின்சார விநியோகம் திரும்பும் நேரம் Group කාණ්ඩය பிரிவு Duration කාල සීමාව காலம் 3:00PM- 3:30PM 4:00PM- 4:30PM 4:00PM 4:30PM 5:00PM 5:30PM 5:00PM- 5:30PM E,F,G,H,W,P 6:00PM 6:30PM 6:00PM 6:30PM A,B,C,D,Q,R,S 1 hour 7:20PM 7:50PM 7:20PM 7:50PM I,J,K,L,T,U,V 8:40PM 9:10PM 8:40PM 9:10PM E,F,G,H,W,P,Q 10:00PM 10:30PM 1hr 20min A,B,C,D,R,S,T I,J,K,L,U,V PUCSL ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව இலங்கை பொதுப்பயன்பாடுகள் ஆணைக்குழு Public Utilities Commission of Lanka'

Related posts

නව වසරේ මත්පැන් බෝතල්වලට ආරක්ෂිත ස්ටිකරය ඇලවීම අද සිට

Mohamed Dilsad

ආහාරපාන මිළ අඩු කිරීම හෙට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment