ගොසිප්දේශීය

රන්ජන් රාමනායක අද නිදහස් ?

(UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (26) හෝ සඳුදා (29) නිදහස් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා වෙහෙස නොබලා කටයුතු කිරීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ස්තුතිය පුද කර තිබේ.

Related posts

සතොස මගින් 5000 ක සහන මල්ලක්

Mohamed Dilsad

හමුදාව කැඳවමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

Editor O

මෙරට රැප් ගායකයෙකු වන ශිරාෂ් විරෝධතා භූමියේදීම මියයයි

Mohamed Dilsad

Leave a Comment