දේශීය

පාසල් නිල ඇඳුම් චීනයෙන්

(UTV | කොළඹ) – 2023 වර්ෂයට සඳහා වන පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් කොටසක් ලබා දීමට චීන රජය එකඟ වී තිබේ.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් අනුව ඔවුන් ඒ සඳහා එකඟවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය ඉතිරි රෙදි ප්‍රමාණය දේශීය සැපයුම්කරුවන්ගෙන් ලබාගැනීමට නියමිත බවත් 2022 වසර නිමවීමට පෙර එම රෙදි පාසල් ළමුන්ට ලබාදීමට සැලසුම්කරණ බවත් අමාත්‍යවරයා පැවසීය.

තවද, 2024 වසර සඳහා පාසල් නිල ඇඳුම් ලබා දෙනවා වෙනුවට නිල ඇඳුම් මිල දී ගැනීම සඳහා වව්චර් පත්‍රයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා වූ බවත් ඔහු වැඩිදුරටත් පැවසිය.යට සඳහා වන පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් කොටසක් ලබා දීමට චීන රජය එකඟ වී තිබේ.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් අනුව ඔවුන් ඒ සඳහා එකඟවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය ඉතිරි රෙදි ප්‍රමාණය දේශීය සැපයුම්කරුවන්ගෙන් ලබාගැනීමට නියමිත බවත් 2022 වසර නිමවීමට පෙර එම රෙදි පාසල් ළමුන්ට ලබාදීමට සැලසුම්කරණ බවත් අමාත්‍යවරයා පැවසීය.

තවද, 2024 වසර සඳහා පාසල් නිල ඇඳුම් ලබා දෙනවා වෙනුවට නිල ඇඳුම් මිල දී ගැනීම සඳහා වව්චර් පත්‍රයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා වූ බවත් ඔහු වැඩිදුරටත් පැවසිය.

Related posts

අමාත්‍යංශ කිහිපයක විෂය පථ සංශෝධනය වෙයි

Mohamed Dilsad

හපුතලේට නව නගරාධිපතිවරයෙක්[PHOTOS]

Mohamed Dilsad

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් – ඉන්දියා ලෙජන්ඩ්ස් අවසන් තරඟය අද

Mohamed Dilsad

Leave a Comment