දේශීය

සතොස භාණ්ඩවල මිල අඩු කරයි

(UTV | කොළඹ) – සතොස අලෙවිසැල්වල අලෙවි කෙරෙන ආනයනික සම්බා සහල් සහ රතු පරිප්පු මිල ගණන් අඩු කර තිබේ.

සම්බා සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 21කින් සහ රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 25කින් අඩු කර ඇත.

ඒ අනුව ආනයනික සම්බා සහල් කිලෝවක නව මිල රු. 194 ක් වන අතර රතු පරිප්පු කිලෝවක මිල රු. 460කිි.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන සතියේ ජනාධිපති හමුවීමේ සුදානමක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය පණවා තිබූ කාලසීමාව තුළ සයිබර් ප්‍රහාර පැමිණිලි 3900 ක්

Mohamed Dilsad

කොරෝනා රෝගීන් 25ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්

Mohamed Dilsad

Leave a Comment