දේශීය

බිත්තර ගැන ගැසට් නිවේදනයක්

(UTV | කොළඹ) – බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

ඒ අනුව, සුදු බිත්තරයක් සඳහා රුපියල් 43.00 උපරිම සිල්ලර මිලක් සහ දුඹුරු සුදු බිත්තරයක් සඳහා රුපියල් 45ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත්කර තිබුණි.

Related posts

විශ්‍රාම වැටුප් ලබන අයට දැනුම්දීමක්

Editor O

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පස්වෙනි සමාලෝචනයේදී ශ්‍රී ලංකාව ගැන අවධානය යොමුකරන කරුණු

Editor O

පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් ගැන රජයෙන් හදිසි තීරණයක්

Mohamed Dilsad

Leave a Comment