දේශීය

බිත්තර ගැන ගැසට් නිවේදනයක්

(UTV | කොළඹ) – බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

ඒ අනුව, සුදු බිත්තරයක් සඳහා රුපියල් 43.00 උපරිම සිල්ලර මිලක් සහ දුඹුරු සුදු බිත්තරයක් සඳහා රුපියල් 45ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත්කර තිබුණි.

Related posts

රංජන් ජනවාරි 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ [UPDATE]

Mohamed Dilsad

ළමා නිවාසයක දැරියන් 11ක් අපයෝජනය කරලා

Mohamed Dilsad

සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන සහිතව ඒකමතිකව සම්මතයි

Editor O

Leave a Comment