ක්‍රීඩා

බංග්ලාදේශ නායකත්වයට යළිත් ශකීබ් අල් හසන්

(UTV | කොළඹ) – බංග්ලාදේශයේ විස්සයි විස්ස නායකත්වය සඳහා ශකීබ් අල් හසන් යළි පත් කර තිබෙනවා.

එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉදිරි නවසීලන්ත සංචාරය සහ ආසියානු කුසලානය සඳහා බංග්ලාදේශ කණ්ඩායම ශකීබ් අල් හසන් විසින් මෙහෙයවනු ඇති බවයි.

Related posts

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (28) සවස

Editor O

බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය

Mohamed Dilsad

ඩේල් ස්ටේන්ට ලෝක කුසලානය අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment