දේශීය

ඉන්ධන ආනයනය, බෙදා හැරීම සහ අලෙවියට අලුත් සමාගම්

(UTV | කොළඹ) – ඛණිජ තෙල් නිෂ්පාදනය, ආනයනය, බෙදා හැරීම සහ අලෙවිය සඳහා සුදුසු සමාගම් ඇගයීමට කමිටුවක් පත් කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

ඔහු සඳහන් කළේ, ඊයේ (05) අදාළ කමිටුව පත් කළ බව ය.

ඒ අනුව, ඉදිරියේදී සිපෙට්කෝ සහ ලංකා IOC සමග ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් කර්මාන්තයේ නියැලීමට සමාගම් කිහිපයකට අවස්ථාව හිමිවන බව ද අමාත්‍යවරයා සිය ට්විටර් සටහනේ සඳහන් කර තිබේ.

Related posts

තවත් කොරෝනා ආසාදිතයෙක් හමුවෙයි – සුවය ලැබූ ගණන 98 දක්වා ඉහළට

Mohamed Dilsad

ශ්‍රීලනිප 74 වැනි සංවත්සරය පැවැත්වීමට වත්මන් පාර්ශ්වයට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නැහැ – දයාසිරි ජය⁣සේකර

Editor O

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment