දේශීය

අද විදුලි කප්පාදුවක් නෑ

(UTV | කොළඹ) – අද (06) දිනයේ කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොකෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබේ.

ඒ අනුව අද සහ හෙට කිසිදු විදුලි කප්පාදුවක් නොකෙරෙනු ඇත.

ඊයේ දිනයේ පැයක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බවට මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළද, බොහෝ ප්‍රදේශවලට පැය භාගයක පමණ කාලයක් විදුලි කප්පාදුව සිදුකෙ‌රුණු බව විදුලි පාරිභෝගිකයින් පවසයි.

Related posts

විමල්ට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි

Mohamed Dilsad

ඉෂාරා සෙව්වන්දි අල්ලා දුන්නොත් ලක්ෂ 12ක තෑග්ගක්

Editor O

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු ඉවත් කරයි

Mohamed Dilsad

Leave a Comment